Our passionate and qualified teachers create a supportive learning environment
Learn English on your terms! Our online courses offer the flexibility you need.
Go beyond textbooks! We believe in making English learning an exciting and interactive experience.
Imagine confidently communicating with native speakers, English fluency can make it all possible
Embark on a journey of language mastery and personal growth with WOW English Academy. At our institute, we believe in transforming dreams into achievements through the power of language.
With a team of passionate and skilled instructors, we offer dynamic and interactive online classes designed to cater to the unique learning needs of each student. Our innovative approach combines traditional teaching methods with cutting-edge technology, ensuring an engaging and effective learning experience.
Skilled Instructors
Interactive Learning
Personalized Curriculum
Flexible Scheduling
Continuous Support
Student
Teacher ge course eke books 3 ma harima usefull. Apita vedios hadhanna kiwwa. Eke maawa 2 parak select una🥰. Ekenma therenawa Mata English knowledge eka godak improve wela kiyala🥹. Pronciation ehemath godak hodhaii dhen.
Student
Miss apita role model kenek. Miss Mata akki kenek .chooti wayasema mechchara talent ekak thiyena eka gena godak sathutuii🥰. Matath maara motivation ekak eka. Miss aniwaryenma dhawasaka hodha thenaka idheewi.saarthaka anagathayak wenuwen hadhawathinma prarthana karanawa. Miss you teacher🥹. Api dhawasaka hamba wemu teacher.
Student
First of all,I would like to thank miss sandeepa to start a English course like this for us.Because as a student I must tell you madam your teaching pattern is wow.😎 I mean I can't think how to explain about it. This is the first time I studied English very clearly😌.. As well as I should say something about this course. You didn't waste our time, you tried to give something for us every moment..I got lot of things to my life through this course. you teached us the grammar, listening, reading, vocabulary very clearly & simply. You always encouraged us to learn English.. Every moment you explained us practice is more important to learn a language. so I tried to speak in English with myself.. And also I wanted to write in English. Now, I think my English knowledge has been improved than before..so thank you miss to teach us everything & I'm so proud of you miss🙃😍 You are a unforgettable English teacher in my life...I wish you all the best for your future plans & I hope to meet you one day & talk with you😊..you are such a cute teacher..Be happy ever.
Student
Meka mage first English course eka. Aththatama Dhanne nathi hodak dhewal igena gaththa. Apiwa dhekalath nh Eth apita teacher aasawen igennuwa. Class eka thula kaalaya naasthi karanne nathuwa uparima dhewal apita A kaalaya thula kiyala dhunna❤️.
Student
Hello teacher! Meka mage first English course eka. Aththatama Dhanne nathi hodak dhewal igena gaththa. .Apiwa dhekalath nh Eth apita teacher aasawen igennuwa. Class eka thula kaalaya naasthi karanne nathuwa uparima dhewal apita A kaalaya thula kiyala dhunna❤️.
Student
ඇත්තටම ගොඩක් වටින course එකක් මාස තුනක් ඉවර උනා දැනුනෙවත් නෑ
English grammer , vocabulary ,conversation ,listening ,pronounciation මේ ඔක්කොම මේ මාස තුන ඇතුලෙ ඉගෙනගත්තා ❤️✨️
මිස් කිව්වා වගෙ මේ තමය් අන්තිම english course එක
මිස්ගෙ tutes ටික ගොඩක් වටිනවා course එක ඉවර උනාට ගෙදරදි අපිට තනියම practice කරන්න පුලුවන් ❤️
මිස්ගෙ වැඩකටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Student
ආදරණීය ගුරුතුමියනි ඔබගෙන් ඉගෙන ගන්න ලැබීමද සතුටක්, මම 1st time english course එකකට සහබාගි උනේ, එකත් ඔබගේ course එකක් උන එක ගැන සතුටුයි. මම නොදන්නා බොහෝ දේ ඔබෙන් ඉගෙනගත්ත, ඔබ අපට ඉතාමත් පහසු ආකාරයට අපට තේරුම් ගැනීමට හැකි වන පරිදි හොදින් හරි අපූරුවට ඉගැන්නුවා ☺️, ඔබ හා එක්ව ගතකල මාස තුනහමාරකට අසන්න කාලය තුලින් මම english විශයේ බොහෝ කරුණු මනා සේ ඉගෙනගත්තා, එම කරුණුලග ලගම එන මගේ o/ල් exam එකටත් බොහෝ සේ උපකාරී වෙවී.. 🙂, අප වැනි දරුවන්ට මෙවැනි අයුරුන් උදව් කරන්නට, හරි අපූරුවට පැහැදිලිව උගන්නන්නට ඔබට ශක්තිය දෛරිය වාසනාව නොවඩුවම ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.. 🙏 අප ඔබට හැමදාමත් ආදරෙයි.....
Student
මිස් මන් colombo university එකේ ඉගෙන ගන්නෙ...
මං Al exam ඉවර වෙලා english course එකක් හොයමින් ඉන්නකොටයි මන් මිස්ව fb එකෙන් දැක්කෙ.ඇත්තටම මන් අද ගොඩක් සතුටු වෙනවා අහම්බෙන් හරි මිස්ගෙ wow english acedamy එකට join වෙන්න ලැබුන එකට
කවදාවත් ආසාවක් හිතුන් නැති english subject එකට මිස් නිසා ගොඩක් ලොකු ආසාවක් දැනුනා.හිතට දැනෙන විදිහට මිස් හරි ලස්සනට අපි ඉගැන්නුවා🥺.මාස තුනක් ඇතුලත නොමිලේ tute දීලා හරි සදාරණ මුදලකට online උනත් කිසිම අඩු පාඩුවක් නැතිව english කියන subject එක ගැඹුරින් ඉගැන්නුවා.
listening practises, conversation parctices, notes , tutes ඒ සේරම මට හරි වටිනා අත්දැකීම් වුනා.....ඇත්තටම මං කවදාදත් english subject එක ගොඩදාගන්න ඕන කියලා ලොකු මහන්සියක් උනේ නෑ.නමුත් මිස්ගෙ advice වලට අනුව මන් english vocabulary පාඩම් කරන්න ගත්තා short story කියවන්න ගත්තා, english subtitle film බලන්න ගත්තා .ඒ සේරමත් එක්ක මිස් නිසා අද ගොඩක් දේවල් මන් ඉගෙන ගෙන තියනවා.
මං හිතනවා course එකට join උන අනිත් අයටත් මට වගේම මිස් ගැන ලොකු විශ්වාසයක් තියනවා ඇති. පුංචි වයසක් එක්ක ලොකු පිරිසකට වයස් භේදයකින් තොරව සාර්ථක ලෙස english subject එක මිස් අපිට ඉගැන්නුවා.
Chat box එකේ active නොවුනත් මිස් එක්ක කතා බහ නොකෙරුවත් හරි ආසවෙන් උගන්වන දේ අහන් හිටියා මං.ඊයේ දවසෙ ඇත්තටම ගොඩක් දුක හිතුනා මිස්ව දාලා යන්න වුන එකට.
ඉතින් wow english first acedemy එක අති සාර්ථකයි . හැමදාමත් මතක හිටින ආදරනී chooty මිස්ට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න කියල.
Student
මිස්ගෙ spoken class එකනම් ගොඩක් හොදයි.🙂 හැමදාම class එකට සම්බන්ධ වෙන්න බැරි වුණ හින්දා මම ගොඩක් class recording තමයි බැලුවෙ.😌 English grammar එහෙම මිස් හින්දා මම හොදට ඉගෙන ගත්තා 🙃 ඒවගේම තමා vocabulary lesson ටිකත් ගොඩක් වටිනවා. ඇත්තටම මිස් උගන්වන විදිහට මට හරිම කැමතියි. 🩷 මේ class එක මාස 3ක් වුණාට මිස් ඒ පොඩි කාලෙ ඇතුලත අපිට ගොඩාක් දේවල් ඉගැන්නුවා. හැමදේම සරල මට්ටමේ ඉදලා සංකීර්ණ මට්ටම වෙනකම්ම මිස් හරිම පැහැදිලිව ඉගැන්නුවා. මේ විදිහට අපිට English හිතට දැනෙන්න ඉගැන්නුවට මිස්ට Thank you😘😘❤️❤️ මිස්ගෙ හැම වැඩක්ම මිස් බලාපොරොත්තු වෙනවටත් වඩා හොදට කරගන්න හම්බ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤️ සංදීපා මිස් කියන්නෙ මටනම් ඇත්තටම ගුරුවරුන්ගෙන් හිතට දැන්නෙන්නම English උගන්නපු teacher.